Header Ad Banner

Wednesday, February 20, 2013

Actor Wife Slippers Shot

 Èlalido kvqjg .sh .hdkag ìß|f.ka .=á jreidjla `
 

miq.sh ld,fha frdIdka yd p;=ßld újdyh ì| jegqfka ;=ka jkafkl=f.a meñ”ulsks' ta wka lsisfjl= fkdj ;j;a fg,s kdgH k¿fjl= jQ .hdka úl%u;s,lf.a meñ”fuks'

fï fya;=fjka p;=ßld yd frdIdka w;r mej;s újdyh ì£ .sh w;r .hdka yd ufyaIs w;r mej;s újdyho ì£ f.dia ;sfí' mjq,a folla lvd lmam,a l, fuu isÿùu wjidkfha p;=ßld frdYdkaf.ka fjka jqjd fia .hdka ish ìß|f.ka o fjkaù ;sfí


'ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල් ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව එම පැමිණිල්ල දික්කසාද නඩුවකින් අවසාන වූ අතර පසුගියදා ගයාන් මහර කඩවත දිසා අධිකරණයට පැමිණ ඇත්තේ එම නඩු කටයුතු සදහා සහභාගී වීමටයි.

නමුත් අධිකරණ භූමියේදී නොසිතු අයුරින් සිය බිරිඳ වන මහේෂිගේ ප්‍රහාරයකට මුහුණපෑමට ගයාන්ට සිදුවී තිබෙනවා.

අධිකරණයට පැමිණි ගයාන් වෙත මහේෂි විසින් අතින් පයින් කුඩයකින් හා සෙරෙප්පු වලින් නොනැවතී පහර එල්ලකොට තිබෙනවා. ටික වේලාවක් පවතී මෙම ගුටි කෙලිය අධිකාරයේ සිටි බොහෝ පිරිසක් නරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.

0 comments:

Post a Comment